හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. අපේ මව් බිමට ආදරය කර සුරකින්න
අපේ මව් බිමට ආදරය කර සුරකින්න ප්ලාස්ටික් තරංගය බිඳ දමන්න ප්ලාස්ටික් මාමා සමග එකතු වෙන්න. GoR ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අපේ මව් බිම සුරැකී. ප්ලාස්ටික් මාමා බෝධිරාජයන්ට අපතේ යන ප්ලාස්ටික් එකතු කරන්න ගොඩක් උදව් කළා.
අනෙකුත් පුවත්
වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්වන ලදී.
වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්ව...
පරිසර ගවේෂණ චාරිකාව
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ...
කිරි මවුන් 6 කට අභය දානය පිරිනැමේ.
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහ...