Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන

අධ්‍යාපනික සේවාවන් 2023-05-17

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2019 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන යනු ලැබූ විශේෂ වැඩ සටහනක්වූ යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන මෙවරද 2023.04.04 දින සිදුකරන ලදි. දවසපුරා පැවති වැඩ සටහනේ ක්‍රියා කාරකම් අතර රිදියගම සෆාරි උද්‍යානය නැරඹීම සහ උණුදිය පොකුණුවල දිය නෑම අාදි විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදු කරන ලදි.දහවල් අාහරය සහ සවස තේ පැන් සංග්‍රහයට පසුව ශ්‍රී බෝධිරාජ පන්සලේ පැවති විශේෂ උත්සවයට සහබාගි වනලදි.එහිදි විශේෂ පාසලේ ළමයින් සඳහා වියලි අාහාර ලබාදීමත් මූල්‍යමය දායකත්වය ලබාදිමත් අැදුම් සහ පාසල් උපකරණ ළමානිවාසයේ ළමයින්ට සහ මෙත්සෙවන නිවාසයේ ළමයින්ට ලබාදිමත් සිදුවිය.මෙම වැඩ සටහනේ අනුශාෂකත්වය අාචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ගේ ප්‍රදානත්වයෙන් සිදුවිය.මේ සඳහා අැඹිලිපිටිය ව්‍යාපාරික ප්‍රජාව සහ ප්‍රභුපිරිසක් සහභාගිත්වයෙන් වැඩ සටහන සාර්ථකව නිමවිය.

අනෙකුත් පුවත්

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023
16 OCT 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023

"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා ...

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය
10 JUL 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය 2023.07.10 දින ආරම්භ වූහ.

විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022
15 DEC 2022

විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022

ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 202...

මුල් පිටුවට ආපසු යන්න