ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන

අධ්‍යාපනික සේවාවන් 2023-10-25

2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාසල් භූමියතුලදි සිදුකරන ලදි.උන්වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ එදින දවස පුරාම සැමට පෙර දරුවන් යන තේමාව යටතේ ළමා දිනය අරමුණු කරගනිමින් විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද සිදුකරන ලදි. මේ සඳහා උපාධිධාරි ශානිකා ලක්මාලි මෙනවිය සම්පත්දායකත්වය සිදු කරන ලදී.

අනෙකුත් පුවත්

ආචාර්ය පූජ්‍යය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ වැඩටහන.
21 MAR 2021

ආචාර්ය පූජ්‍යය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ වැඩටහන.

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් සහභාගි වන විශේෂ වැඩසටහනක්, 2021 මාර්තු 22 TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ බ...

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
15 DEC 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A...

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
15 DEC 2022

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022

2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩස...

හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස්
30 MAR 2021

හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස්

ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක දරුවන් සදහා හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස් යනුවෙන් වැඩසටහනක් මෙම මස 22 දින පැවැ...

මුල් පිටුවට ආපසු යන්න