செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு සුභසාධන සේවාවන් ගාමිණී නිවාසය - පනහඩුව

ගාමිණී නිවාසය - පනහඩුව

දූ දරුවන් වෙසෙන සෑම නිවසකට ම වැඩිහිටියන්ට සෙවන සැලසිය යුතුය. සදාචාරය හෙවත් ශිෂ්ටාචාරය එසේ වුව ද විවිධ සමාජ ආර්ථික ආදී හේතූන් නිසා ජීවිතයේ සැදෑ සමයේ අසරණ වන වැඩිහිටි පිරිස විශාල ය. කරුණාවේ දයාවේ දෑත දිගුවිය යුතු ඒ සංවේදී අවස්ථාවේ පිහිට පිණිස සංවිධානය වූ මේ පිළිසරණ සේවාව හදිසියේ අභාවප්‍රාප්ත වූ ගාමිණී මහතා ඇතුළු පවුලේ ගුණානුස්මරණය සඳහා ආරම්භ කෙරුණකි.

ඇඹිලිපිටිය, රත්නපුර මාර්ගයේ කොළඹගෙආර මහා විද්‍යාලය අසලින් හැරී කි. මි. 4 ක් ගමන් කළවිට හමුවන පනහඩුව ගමේ මේ ආයතනය පිහිටා ඇත. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීම පරිදි සබරගමු පළාත් පරිවාස, ළමාරක්ෂක හා සමාජසේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය සහිතව පවත්වන මේ සේවාව යටතේ දැනට පිරිමි වැඩිහිටි පිරිස 20 ක් පමණ සෙවන ලබති. මානසික උපදේශනය, ශාරීරික ප්‍රතිකාර සහ විවිධ සංස්කෘතික හා සමූහ ක්‍රියාකාරකම් ආදිය ද මගින් මේ වැඩිහිටි පිරිස තෘප්තිමත්ව තැබීමට නිවාසය විසින් අවශ්‍ය පියවර ගෙන තිබේ.