செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு සුභසාධන සේවාවන් කුසුමා නිවාසය - ඇඹිලිපිටිය

කුසුමා නිවාසය - ඇඹිලිපිටිය

වෑවල ගමගේ ගුණපාල මහතා විසින් පරිත්‍යාග කෙරුණු නිවසේ පවත්වාගෙන යන මේ සේවාව ජීවිතයේ සැඳෑ සමයේ අසරණව සිටින වයස්ගත මෑණිවරුන්ට පිළිසරණ සපයයි. මේ මධ්‍යස්ථානය ඇඹිලිපිටිය, මොදරවාන ගමේ ගලේබෝධිය අසළ පිහිටා තිබේ.

අසරණව සිටින වැඩිහිටි මව්වරුන්ට සෙවන සලසන මේ සේවාව 2016.06.20 දින සිට කුසුමා නිවාසය ලෙසින් හඳුන්වනු ලැබේ. මැලේසියාවේ දායිකා කුසුමා කොං සිවු කුවං මහත්මියගේ කාරුණික අනුග්‍රාහකත්වයට උපහාර වශයෙන් එසේ නම් කරන ලද නිවාසයේ නඩත්තුව සම්පූර්ණයෙන් ම පවත්නේ මහජන ආධාර මත ය. මහළුවියේ පාළුව, සාංකාව මගහැරෙන ආගමික හා සංස්කෘතික වැඩසටහන් මෙන් ම හස්ත කර්මාන්ත කටයුතු ආදී සරල ශාරීරික ක්‍රියාකාරකම් ද මෙහිදී වයස්ගත මෑණිවරුන් සඳහා ක්‍රියාත්මක ය.