පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි සියලු ලිපි

නවතම ලිපි — සියලු ලිපි

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය
22 JUL 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය හා පළමුවාර ප්‍රායෝගික පරික්ෂණ 2023.07.17 දින ආරම්භ කර 2023.07.19 දින අවසන් කරන ලදි. වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය
22 JUL 2023

2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය සනිටුහන් කරනු වස් 2023.07.21 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගරු ආයතනාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මූලාසනයෙන් ප්‍රගති සමාලෝචනය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍ර... වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන
18 JUL 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන. සෑම සිකුරාදා දිනකම උදෑසන මෙම වැඩසටහන ක්‍රියත්මක කරනු ලබයි. විදුහල්පතිනිය හා පුහුණුව ලත් පෙරපාසලේ ගුරුවරුන් විසින් වැඩසටහන මෙහෙයවීම සිදු වේ. වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය
17 JUL 2023

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ ශිෂ්‍යනායක අභිසෙස් ගැන්වීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ අනුශාසනය හා ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පරිවේනාධිපති ප... වැඩිදුර කියවන්න

වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය
17 JUL 2023

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන සමාරම්භයේ සිට වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී බෝධිර... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය සඳහා පෙර පාසැල් දරුවන් ,ගුරුවරුන් සමග සූදානම් වන ආකාරය
17 JUL 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ළමා චිත්‍ර සහ අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023, පෙරපාසල් දරුවන්ගේ චිත්‍ර සහ අත්වැඩ ප්‍රදර්ශනය කීරීම 2023.08.07 සදුදා දින ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පැවැත්වේ. ඒ සදහා පෙර පාසැල් දරුවන් මේ දිනවල තම ගුරුවරුන් සමග සූදානම් වන ... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ යෝගා ව්‍යායාම වැඩ සටහන
12 JUL 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ චාලක සංවර්ධනය නංවාලිම අරමුණු කරගනිමින් කරනු ලැබු යෝගා ව්‍යායාම වැඩ සටහන 2023.07.11 දින පැවැත් විණි. වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද ENGLISH TALENT SHOW වැඩසටහන
10 JUL 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද (ENGLISH TALENT SHOW ) වැඩසටහන ගරු ආයතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන් ,මැලේසියාවේ බෝධිරාජ ධර්මායතනාධිකාරි ගුරුවල සුසීල හිමියන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ මූ... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය
10 JUL 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය 2023.07.10 දින ආරම්භ වූහ. වැඩිදුර කියවන්න

හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ
08 JUL 2023

හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ 2023.06.30 වන දින අති ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ අධීක්ෂණ කටයුතුවල යෙදෙන මයුරාගම විපස්සි ස්වාමීන්වහන්සේගේ සහ... වැඩිදුර කියවන්න