පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි සියලු ලිපි

නවතම ලිපි — සියලු ලිපි

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය
17 MAY 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය මෙවරද 2023.04.01දින ඉතා සාර්ථකව නිමකරන ලදි. වැඩ සටහනේ අනුශාසකත්වය ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකල අතර විවිධ ක්‍රීඩා ක්‍රියාකරකම් සඳහා ළමයින් සහභාගි කරමින් ... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල -2023.04.04 දින පවත්වන ලද අවුරුදු උත්සවය
17 MAY 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ සිඟිති බක්මහ උළෙල සහ ඒ හා සමගාමීව පවත්වන ලද අවුරුදු චාරිත්ර 2023.04.03 සහ 04 යන දෙදින තුලදී පවත්වන ලදි , මෙහිදී දරුවන්ට නව අවුරුද්ද උදාව සමග සිදුවන පාරිසරික වෙනස්වීම් ඇතුලු සම්පූර්ණ ක්‍රියාවලිය, ජන ක්‍රීඩා , ආදිය පිලිබඳ ප්‍රායෝගික ... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන
17 MAY 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2019 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන යනු ලැබූ විශේෂ වැඩ සටහනක්වූ යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන මෙවරද 2023.04.04 දින සිදුකරන ලදි. දවසපුරා පැවති වැඩ සටහනේ ක්‍රියා කාරකම් අතර රිදියගම... වැඩිදුර කියවන්න

2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.
17 MAY 2023

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා 2023 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි බෝධිරාජ ධර්මායතනයට පැමිණි අතර එහිදී ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා සමග ද සුහද පිළිසදරේ යෙදුනි. වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන
29 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ හරිත මාසයට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහන අද දිනයේ (2023.03.17)පවත්වන ලදි , පරිසරයට සොබාදහමට සංවේදී දරුවකු නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙවර වැඩසටහන පැවැත්වූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාස... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
29 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පා⁣සලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා දිනයද එයට සමගාමීව පවත්වන ලදි. මෙහිදී දරුවන්ට පෙරදී අප විසින් ප්‍රායෝගිකව සිදුකලාවූ පැල සිටුවීම, ගස්වැල් , පෝෂණය , සෞඛ්‍යය පුරුදු ආදී මාතෘකා දරුවන්හට නැ... වැඩිදුර කියවන්න

ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන
15 MAR 2023

හිඟූර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ ප්‍රජාවේ සිටින ආර්ථික අපහසුතා සහිත ළමයින් එකතුවෙන් අන්තර්කරණ ක්‍රියාවලියට සමගාමිව විශේෂ වැඩසටහනක් 2023 මාර්තු මස 06 වන පුරපසලොස්වක පෝය දින සිදු කරනලදි. මෙම වැඩසටහන සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය සහ සම්පත්දායකත්වය අභයද... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල- 2023 හරිත මාසය සමාරම්භක දිනය.
15 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල මගින් සෑම වර්ෂයකම මාර්තු මාසය හරිත මාසය ලෙස නම්කරනු ලබන අතර මෙහිදී මාසය පුරාවටම දරුවන් සමගින් පරිසරය හා සම්බන්ධ විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් සිදුකරනු ලබයි. මෙහි සමාරම්භක දිනය ලෙස 2023.03.08වන දින පරිසරය පිළිබඳ හඳුන්වාදීමේ වැඩසටහන ග... වැඩිදුර කියවන්න

පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන 2023
06 MAR 2023

හම්බන්තොට සිප්පිකුලම ප්‍රදේශයේ පිහිටි "කලබල බිදු" සුවිශේෂී ළමා මධ්‍යස්ථානයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සිංගප්පූරුවේ තම් විත් නගෝ මහත්මිය, බ්‍රෝටන් ප්‍රොයිඩ්, ලිම් චින් කිව් මහත්මිය, ලිම් ලූකස්, ල... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- පෙර පාසැල් 2 දරුවන්ගේ සිඟිති පොළ
06 MAR 2023

2023.පෙබරවාරි මස 28 වන දින පෙ.ව. 8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුවරියන් සහ දරුවන් සහ දෙමාපියන් විසින් පෙර පාසැල් 2 දරුවන්ගේ සිගිති පොළ පවත්වන ලදි. මෙයට බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩමව... වැඩිදුර කියවන්න