ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන අැඹිලිපිටිය මහවැලි ක්‍රීඩාභූමිය තුලදි පවත්වන ලදි. දිනය 2023.12.04 මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය මගින් ලබාදුන් අතර අනුග්‍රාහකත්වය ... වැඩිදුර කියවන්න
නවතම ලිපි — සියලු ලිපි
2024.01.03 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්රය.
අධ්‍යාපනික සේවාවන්2024.01.03 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්රය 2024 සුභ නව වසරක් වේවා! තෙරුවන් සරණයි ඔබට ස්නානය! වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
අධ්‍යාපනික සේවාවන්ශ්රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන අැඹිලිපිටිය මහවැලි ක්‍රීඩාභූමිය තුලදි පවත්වන ලදි. දිනය 2023.12.04 මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය මගින් ලබාදුන් අතර අනුග්‍රාහකත්වය ... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය.
අධ්‍යාපනික සේවාවන්2023.11.11 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය. නරබනලද ස්ථාන කසාගල පුරාන විහාරය, වැවුරුකන්නල රජමහා විහාරය සහ දෙවිනුවර පන්සලදවේ.අාගමික ක්‍රියාකාරකම්වල නිරතවු ළමයින් චාලක කුසලතා සංවර්ධනය ... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.
අධ්‍යාපනික සේවාවන්2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් කරන ලදි .එම ළමයින් අතරින් ප්‍රථම ස්ථාන 01ක් දෙවන ස්ථාන 01ක් සහ තෙවන ස්ථාන 03ක් ද ලබාගන්නා ලදි.මේ සඳහා රත්නපුර පළාත් සභා කාර්්‍යාලය ... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන
අධ්‍යාපනික සේවාවන්2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාසල් භූමියතුලදි සිදුකරන ලදි.උන්වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ එදින දවස පුරාම සැමට පෙර දරුවන් යන තේමාව යටතේ ළමා... වැඩිදුර කියවන්න
2023.10.09 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ මව්පියන් විසින් ගුරු උපහාර පුදමින් ගුරුදිනය සමරන ලදි.මේ සඳහා අධ්‍යක්ෂකතුමාද සහභාගි විය. ළමයින් සහ මව්පියන් විසින් විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කරන ලදි වැඩිදුර කියවන්න
මෙවර ලෝක ළමාදින තේමාවට සමගාමිව හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 2023.10.11 වන දින එක්දින චාරිකාවක් සඳහා සහභාගි කරවන ලදි.එදින නරඹන ලද ස්ථාන අතර කැලණි විහාරය, ලංකා මිල්ක් ෆෘට් ආයතනය, සත්තු වත්ත සහ බෙල්ලන්විල රජමහා විහාරයද වේ.මේ සඳහා අනුග්‍රාහකත... වැඩිදුර කියවන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023
ආගමික සේවාවන්"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා 2023.10.02 දින පළමු වැඩසටහන ලෙස සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. 2 වන වැඩසටහන "අලි පැටියෝ ඔයයි මමයි" ලෙස ජාත්‍යන්තර සත්ව දිනය පදනම් කර ගනිමින් අලි ප... වැඩිදුර කියවන්න
සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන්ට ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ අපි අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ආශීර්වාද හා සුභාශිංසන එක් කරන ලදී. මෙහිදී ළමා දි... වැඩිදුර කියවන්න