ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් ඇඹිලිපිටිය බෝධිරාජ පෙරපාසලේ දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව.
ඇඹිලිපිටිය බෝධිරාජ පෙරපාසලේ දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව.

ඇඹිලිපිටිය බෝධිරාජ පෙරපාසලේ දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව.

අධ්‍යාපනික සේවාවන් 2023-08-11

2023-08-11 දින දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව දරුවාගේ මනසේ සිත්තමක් සේ සටහන් වූ බව අප දනිමු. ගොවි මාමා දැක සතුටු වීම මෙන්ම නියර දිගෙ නිදහසේ දුවන දරුවා වෙල්‍ යායේ සිසිල් සුලගේ ආශ්වාදය තුළින්ද සතුටක් ලබන ලදී . දරුවන්ට නියර, ලියැද්ද, වක්කඩ, ඉපනැල්ල ,පඹයා, ගොයමේ ස්වභාවය සහ දෑකැත්ත , උදැල්ල යනාදිය එකිනෙක හදුනාගන්නට අවස්ථාව සලසාදෙන ලදී. එමෙන්ම ගොයම් කවි කීම තුලින් ගායනය හුරු වීම , හැගීම් , ඉරියව් ප්‍රකාශ වීම මෙන්ම ඒවා රස විදිමින් ගායනයට එකතු වන ලදී . තව ද කුඹුරට ගෙනෙන ඇඹුලේ රස විදිමින් දරුවන් මහත් සතුටින් කාලය ගත කරන ලදී .

අනෙකුත් පුවත්

2024.02.05 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින සැමරුම .
15 FEB 2024

2024.02.05 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින සැමරුම .

මගේ රට ශ්‍රී ලංකාවයි - මම මගේ රටට ආදරෙයි. බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය 76 වැනි නිදහස් දින...

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ එක්දින චාරිකාව
18 OCT 2023

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ එක්දින චාරිකාව

මෙවර ලෝක ළමාදින තේමාවට සමගාමිව හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 2023.10.11 වන දින එක්දින චාරික...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන
25 OCT 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන

2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත ...

මුල් පිටුවට ආපසු යන්න