Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර

අධ්‍යාපනික සේවාවන් 2023-03-29

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පා⁣සලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා දිනයද එයට සමගාමීව පවත්වන ලදි. මෙහිදී දරුවන්ට පෙරදී අප විසින් ප්‍රායෝගිකව සිදුකලාවූ පැල සිටුවීම, ගස්වැල් , පෝෂණය , සෞඛ්‍යය පුරුදු ආදී මාතෘකා දරුවන්හට නැවත මතක් කිරීමක් සිදුකරන ලද අතරම , තමන් විසින් තම ගෙවත්තෙන් ලබාගන්නා සෞඛ්‍යාරක්ෂිත එලවලු , පලතුරු ආදියෙන් ලබාගන්නා සමබල ආහාර වේලක වටිනාකම, ශරීර සුවතාවය පවත්වාගැනීමට සිදුකල යුතු ව්‍යායාම ආදිය පිළිබඳවද දැනුවත් කරන ලදි. මෙහි ආරාධිත අමුත්තන් වශයෙන් බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ සම්බන්ධීකාරක, බෝධිරාජ විද්‍යාලයේ සහකාර විදුහල්පති පැතුම් ගුණවර්ධන මහතාද , බෝධිරාජ විද්‍යාලයේ ක්‍රීඩා අංශ බාර සන්ධ්‍යා ගුරුතුමියද සහභාගි වන ලද අතර සන්ධ්‍යා ගුරුතුමිය විසින් පෝෂණය සහ ව්‍යායාම කිරීමේ වැදගත්කම පිළිබඳ පැමිණි දෙමාපියන් දැනුවත් කිරීමද සිදුකරන ලදි. මෙහි දෙවන අදියර 2023.03.24 සිකුරාදා දින පැවැත්වීමට නියමිතවේ.

අනෙකුත් පුවත්

2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
18 MAR 2024

2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය. කොළ පාට යන්න ජලය සුරකින්න ප්ලාස්ටික් නැත සොබාදහම...

ඇඹිලිපිටිය බෝධිරාජ පෙරපාසලේ දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව.
11 AUG 2023

ඇඹිලිපිටිය බෝධිරාජ පෙරපාසලේ දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව.

2023-08-11 දින දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව දරුවාගේ මනසේ සිත්තමක් සේ සටහන් වූ බව අප දනිමු. ගොවි මාමා දැක සතු...

ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.
25 JUN 2023

ලක්ෂ 25ක් වටිනා පරිගණක ක්‍රමලේඛ පාඨමාලාවක් නොමිලේ.

ජගත් කීර්තිධර ශ්‍රී ලාංකික ව්‍යාවසායක ගරු ධම්මික පෙරේරා මැතිතුමන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන ඩී පී එඩියුක...

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන
18 JUL 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහ...

මුල් පිටුවට ආපසු යන්න