ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද ENGLISH TALENT SHOW වැඩසටහන
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද ENGLISH TALENT SHOW වැඩසටහන

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද ENGLISH TALENT SHOW වැඩසටහන

අධ්‍යාපනික සේවාවන් 2023-07-10

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 ඉංග්‍රීසි සාහිත්‍යය සමිතියට සමගාමිව පවත්වන ලද (ENGLISH TALENT SHOW ) වැඩසටහන ගරු ආයතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන් ,මැලේසියාවේ බෝධිරාජ ධර්මායතනාධිකාරි ගුරුවල සුසීල හිමියන් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ මූලිකත්වයෙන් සිදු වූ වගයි.

අනෙකුත් පුවත්

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන
29 MAR 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ හරිත මාසයට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහන අද දිනයේ (2023.03.17)පවත්වන ලදි , පරිසරයට ...

ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023
16 OCT 2023

ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023

සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ...

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව
27 JUN 2023

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැ...

මුල් පිටුවට ආපසු යන්න