ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන අැඹිලිපිටිය මහවැලි ක්‍රීඩාභූමිය තුලදි පවත්වන ලදි. දිනය 2023.12.04 මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය මගින් ලබාදුන් අතර අනුග්‍රාහකත්වය අැඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් ලබාදෙන ලදි.
තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් අාබාධ සහිත පුද්ගලයින් සමඟ තීරණ ගනිමු යන තේමාව සනිටුහන් කරමින් ළමයින්ගේ දවසතුල ඔවුන් සතුටින් තැබීමට හැකිවිම මහත් භාග්‍යක් විය.
අනෙකුත් පුවත්
ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 202...
පරිසර ගවේෂණ චාරිකාව
ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ...
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය 2023.07.10 දින ආරම්භ වූහ.
සෙයිලනිකාකූඩියා ගසට කුමක් වෙයිද?
ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු...