2022 වර්ෂයේ අවසාන වැඩ සටහන වශයෙන් බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා විශේෂිත ක්‍රියාකාරකම් සහිත වැඩසටහනක් පවත්වන ලදි.
අධ්‍යාපනික සේවාවන්ළමයින්ගේ චාලක කුසලතා සංවර්ධනය තුලින් කායික මානසික තෘප්තිය වැඩි දියුණු විමත් සාමාන්‍ය පුද්ගලයකු ලෙස සමාජගත විමත් වේ. මෙම වැඩ සටහන සඳහා ළමයින් 34 ක් සහභාගිවු අතර මව්පියන් සහ කාර්යය මණ්ඩලය අැතුළත්ව 60 ක ප්‍රමාණයක් සහභාගි විය. දවසේ ක්‍රියාකාරකම් අතර සෙල්ලම් මිද... වැඩිදුර කියවන්න