செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு නවතම ලිපි අධ්‍යාපනික සේවාවන්

නවතම ලිපි — අධ්‍යාපනික සේවාවන්

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.
08 JUL 2023

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ආරම්භ වී ඇත. එම පාඨමාලා ආරම්භය 2023 ජූලි මස 17 වන දා සිදු කෙරේ. විදුලි කාර්මික ශිල්පී හා දැව තාක්ෂණ ශිල්පී ( ගෘහ භාණ්ඩ) පාඨමාලා NVQ Level ... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය
10 JUL 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය 2023.07.10 දින ආරම්භ වූහ. වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන
18 JUL 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන. සෑම සිකුරාදා දිනකම උදෑසන මෙම වැඩසටහන ක්‍රියත්මක කරනු ලබයි. විදුහල්පතිනිය හා පුහුණුව ලත් පෙරපාසලේ ගුරුවරුන් විසින් වැඩසටහන මෙහෙයවීම සිදු වේ. වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය
22 JUL 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය හා පළමුවාර ප්‍රායෝගික පරික්ෂණ 2023.07.17 දින ආරම්භ කර 2023.07.19 දින අවසන් කරන ලදි. වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය
22 JUL 2023

2023 වර්ෂයට අදාළ ප්‍රථම වාරයේ සමාප්තිය සනිටුහන් කරනු වස් 2023.07.21 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගරු ආයතනාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ මූලාසනයෙන් ප්‍රගති සමාලෝචනය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍ර... වැඩිදුර කියවන්න

වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
03 SEP 2023

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද වාර්ශික චිත්‍ර හා අත්කම් නිර්මාණ ප්‍රදර්ශනය 2023.08.07 වන දින ඇඹිලිපිටිය ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී පවත්වන ලදී. අති පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන්වහසේගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ ක... වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය බෝධිරාජ පෙරපාසලේ දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව.
11 AUG 2023

2023-08-11 දින දරුවන් සහභාගී වූ පරිසර චාරිකාව දරුවාගේ මනසේ සිත්තමක් සේ සටහන් වූ බව අප දනිමු. ගොවි මාමා දැක සතුටු වීම මෙන්ම නියර දිගෙ නිදහසේ දුවන දරුවා වෙල්‍ යායේ සිසිල් සුලගේ ආශ්වාදය තුළින්ද සතුටක් ලබන ලදී . දරුවන්ට නියර, ලියැද්ද, වක්කඩ, ඉපනැල්ල ,පඹයා, ගොයමේ ස... වැඩිදුර කියවන්න

වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
03 SEP 2023

2023.08.18 වන දින ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ දරුවන් අධ්‍යාපනික විනෝද චාරිකාවකට සහභාගි කරවන ලදී.චාරිකාව සදහා 250කට ආසන්න දරුවන් පිරිසක් සහභාගී වූහ. තංගල්ල මුහුදු වෙරළ ,හම්බන්තොට කුරුලු උයන සහ උද්භිද උද්‍යානය නැරඹීමට ගිය අප දරුවන් විනෝදාත්මක අධ්‍යාපන චාරිකාවක අත්දැ... වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල‍ේ උදෑසන යෝග වැඩසටහන.
10 SEP 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල‍ේ දරුවන්ගේ ශාරීරික හා මානසික සුවතාවය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම උදෑසන යෝග වැඩසටහන සිදු කරනු ලබයි. තෙවන පාසැල් වාරය සදහා 2023.09.01 වන දින පළමු යෝග වැඩසටහන පවත්වන ලදී. වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023
01 OCT 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශාලාවේදී පැවැත්විණි.සියලුම දරුවන් සහ ගුරුවරුන් මෙම භාවනා වැඩසටහනට සහභාගී විය. භාවනාව මගින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ රැසකි.භාවනාව දරුවාගේ නිර්මාණශීලීත්වය ... වැඩිදුර කියවන්න