Sri Bodhiraja Foundation
Home නවතම ලිපි අධ්‍යාපනික සේවාවන්

නවතම ලිපි — අධ්‍යාපනික සේවාවන්

පෙරපාසල් දරුවන්ගේ පිළිගැනීමේ උත්සවය හා විවිධ ප්‍රසංගය
28 JAN 2022

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නවක සිසුන් පිළිගැනීම හා විවිධ ප්‍රසංගය ජනවාරි මස 25 වන දින උදෑසන 8.30 සිට පැවැත්වුණි.එම වැඩසටහන ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ විශේෂ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදුකරන ලදී. ඒ සදහා සිසු දු පුතුන්... වැඩිදුර කියවන්න

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-26 වන දින සිදුකරන්නට යෙදුන පරිඝනක මධ්‍යස්ථානය විවෘත කිරීමේ වැඩසටහන.
26 MAY 2022
26 MAY 2022

73 වන ජන්මදිනය යෙදී තිබෙන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්සේට බෝධිරාජ ජාත්‍යන්තර පාසලේ ආචාර්ය භවතුන්ගේ,බෝධිරාජ පෙරපාසලේ දූ දරුවන්ගේ සහ ආචාර්‍ය මණ්ඩලයේ ආශිර්වාදය. වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ් විශේෂ පාසලේ ලෝක ළමාදින සැමරුම් උත්සවය
06 OCT 2022

ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ ඔවුන්ගේ අනාගත ලෝකය සුරක්ෂිත කිරිම, සමාජගත කිරිම උදේසා ලොක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී බෝධිරාජ් විශේෂ පාසල මගින් උත්සවයක් සංවිධානය ලදි. මෙම උත්සවය සඳහා ඇඹිලිපිටිය ප්‍රා.ලේ කා. සමාජසේවා අංශය, සූරියවැව මහජන ජනපදය තරුණ කැළ ප්‍රි... වැඩිදුර කියවන්න

විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022
15 DEC 2022

ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022 ඔක්තොබර් මස 31 වන සදුදා දින පැවැත්වුනු අතර එමගින් දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම යන අරමුණු පෙරදැරිව මෙය... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
15 DEC 2022

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රකාශ කිරීමට වේදිකාවක් ලබා දීම, දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කි... වැඩිදුර කියවන්න

2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචනය හා මධ්‍යම වාරයේ සමාප්තිය
15 DEC 2022

2022 දෙසැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන හා මධ්‍යම වාරයේ සමාප්තිය වැඩසටහන ‍වර්තමාන කෘත්‍යාධිකාරි දර්ශනගම දර්ශන ගිරි විහාරාධිපති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ ඉන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්ව... වැඩිදුර කියවන්න

ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022
14 DEC 2022

ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022

අධ්‍යාපනික සේවාවන්

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල් දරුවන්ගේ 2022 ළමා උපාධි ප්‍රධානෝත්සවය 2022 දෙසැම්බර් මස 07 වන බදාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ හැකියාවන් හා කුසලතා ප්‍රදර්ශනය කිරීම , දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කිරීම යන අරමු... වැඩිදුර කියවන්න

ඵලදායිතා සංකල්පය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023
24 JAN 2023

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ ධර්මායතන පරිවේනාධිපති හිමියන් ප්‍රමුඛ ඇඳුරු මඩුල්ල, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසු දරුවන් 2023 වසරට අදාලා ඵලදායිතා සංකල්පය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2022 දෙසැම්බර් 20 වන දින පැවැත්වූ අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද... වැඩිදුර කියවන්න