Sri Bodhiraja Foundation
Home නවතම ලිපි ආගමික සේවාවන්

නවතම ලිපි — ආගමික සේවාවන්

30 MAR 2022

ඇඹිලිපිටිය තරුණ ව්‍යාපාරිකයින්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලැබූ විශේෂ ධර්ම දේශනාව. දේශකයාණන් වහන්සේ පූජ්‍ය දොඩම්පහල රාහුල හිමිපාණෝ. වැඩිදුර කියවන්න

17 APR 2022

හිස තෙල් ගෑම

ආගමික සේවාවන්

මේ හිසතෙල් ගෑමේ සම්ප්‍රදාය අද පරිණාමයට පාත්‍ර වී සිංහල-හින්දු අලුත් අවුරුදු සංස්කෘතිකම හා සැණකෙළියේ සුවිශේෂිත අංගයක් බවට පරිවර්තනය වී ඇත. ඇතැම් පෙදෙස්වල අලුත් අවුරුදු උලෙළ ලෙස සලකනු ලබන්නේ හිසතෙල් ගෑමේ උලෙළයි. ජීවිතයේ සියලු දුක්ඛයන් මහ සයුරට එක්කොට‍ අලුත් වසරට... වැඩිදුර කියවන්න

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සෙත් පතා කරණ ලද ආශීර්වාදාත්මක පූජාව.
26 MAY 2022
තායි, ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීම.
28 JUN 2022

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන්වහන්සේගේ විශේෂ සංවිධායකත්වයෙන් තායි ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීමේ උත්සව අවස්ථාව. මේ සඳහා තායිලන්ත ශ්‍රි ලංකා තානාපතිවරියද සහභාගී වූවා... වැඩිදුර කියවන්න

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
15 DEC 2022

2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩසටහන සිරස FM ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කළ අතර මෙම පෝදා වැඩසටහන සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගෞරවණිය ස්වාමීන් ස... වැඩිදුර කියවන්න

රුසියාවේ තරුණයින් දෙදෙනෙකු පැවිදි කිරීමේ පිංකම - 2023
07 FEB 2023

2023 ජනවාරි මස 21 සිට 31 දක්වා දිනයන්හිදී රුසියානු ජාතිකයින් හතළිස් දෙදෙනෙකු සදහා සංවිධානය කරන ලද භාවනා වැඩසටහනක් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පදනමට අනුබද්ධ රක්වාන , සූරියකන්ද , 7 වංගුව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ දී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්ප... වැඩිදුර කියවන්න

2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.
17 MAY 2023

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා 2023 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි බෝධිරාජ ධර්මායතනයට පැමිණි අතර එහිදී ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා සමග ද සුහද පිළිසදරේ යෙදුනි. වැඩිදුර කියවන්න

තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය
05 JUL 2023

තෙල්බදුආර ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය මගින් පොසොන් පොහොය නිමිත්තෙන් පවත්වන ලද පොසොන් බැති ගී සරණිය 2023.06.27 දින තෙල්බදුආර පුෂ්පාරාම විහාරස්‌ථානයේදී පැවැත් විණි. වැඩිදුර කියවන්න

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන 2023.08.02 වන දින පැවති ආශිර්වාද ලබා ගැනීමේ පිංකම.
03 SEP 2023

73 වන උපසම්පදා උත්සවය නිමිති කරගෙන ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ උසස් පෙළ අංශයේ ඉගෙනුම ලබන පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි පූජ්‍ය කොළඹගේආර පවර හිමි යන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දෙනම අහිනව උපසම්පදාව ලැබ පිරිවෙනට වැඩම කළ මොහොතේ පිළිගැනීම හා ආශිර්වාද ලබා ගැනීම 20... වැඩිදුර කියවන්න