බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හරිත මාසය- පැල සිටුවීමේ වැඩසටහන
අධ්‍යාපනික සේවාවන්බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ හරිත මාසයට සමගාමීව පැල සිටුවීමේ වැඩසටහන අද දිනයේ (2023.03.17)පවත්වන ලදි , පරිසරයට සොබාදහමට සංවේදී දරුවකු නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් මෙවර වැඩසටහන පැවැත්වූ අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාස... වැඩිදුර කියවන්න