2024.02.05 බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.
අධ්‍යාපනික සේවාවන්බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල 76 වෙනි නිදහස් දින සැමරුම.අපේ රට,අපේ ජාතික කොඩිය,විවිධ ජාතීන්,විවිධ ජාතීන්ගේ ඇදුම් දරුවන්ට ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් හදුන්වා දීම සහ නිදහස් දින සැමරුම. වැඩිදුර කියවන්න