ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව නවතම ලිපි සියලු ලිපි

නවතම ලිපි — සියලු ලිපි

පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
23 MAR 2021

හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටලයක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු 15 වන දින කලබල බිංදු ළමා උද්‍යානයේ දී පැවැත්විණි. අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාස... වැඩිදුර කියවන්න

ආචාර්ය පූජ්‍යය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ වැඩටහන.
21 MAR 2021

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් සහභාගි වන විශේෂ වැඩසටහනක්, 2021 මාර්තු 22 TNL රූපවාහිනී නාලිකාව ඔස්සේ බලපොරොත්තු වන්න. වැඩිදුර කියවන්න

හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස්
30 MAR 2021

ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක දරුවන් සදහා හරිත ලෝකයක් උදෙසා දරුවන්ගෙන් අදහස් යනුවෙන් වැඩසටහනක් මෙම මස 22 දින පැවැත්විණි.මාර්තු මාසය පුරාවට පවත්වනු ලබන මෙම වැඩසටහන් මගින් පරිසරය පිළිබද අවබෝධයක් ලබාදීම ප්‍රධාන අරමුණයි.ගස්වැල්,ජලය,භූමිය රැකගැනීම හා ඉවතලන අපද්‍රව්‍ය ... වැඩිදුර කියවන්න

පරිසර ගවේෂණ චාරිකාව
30 MAR 2021

පරිසර ගවේෂණ චාරිකාව

අධ්‍යාපනික සේවාවන්

ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ නවක සිසුන් සදහා මෙම මස 23 සහ 24 යන දින වලදී පරිසර ගවේෂණ චාරිකාව නමින් වැඩසටහනක් පවත්වන ලදී.මෙහිදී පරිසරයේ සිටින කුඩා සතුන් සහ ශාක වර්ග ආදිය දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කිරීම සිදු කරන ලදී.පරිසරයේ ඇති ගස්,වැල් සහ සතුන් පිළිබද දැනුමක් ලබා... වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි
07 APR 2021

ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය හිතවතුන්ගේ ද එකතුවෙන් නිර්මාණය වූ මෙම කමිටුව සඳහා නව නිලධාරී මණ්ඩය තෝරා පත්කරගැනීම මාර්තු මස 25 දින ඇඹිලිපිටිය - ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ... වැඩිදුර කියවන්න

ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටන
28 MAR 2021

ශ්‍රී බෝධිරාජ පෙරපාසලේ දරුවන් සදහා ගෘහාශ්‍රිත පැළ සිටුවීමේ වැඩසටනක් පසුගිය 04 සහ 05 යන දින වලදී පැවැත්වුණි.දරුවන්ට පැළ සිටුවීම පිළිබද හා පැළ සිටුවීමේ වැදගත්කම පිළිබද අවබෝධයක් ලබා දීම මෙහි අරමුණයි.මෙහිදී දරුවන් විසින් පැළ සිටුවා එම පැළ ආරක්ෂා කර ගැනීම පිළිබද ප... වැඩිදුර කියවන්න

ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම.
01 MAY 2021

ඉන්දියාවේ වසංගත තත්වයෙන් පීඩා විදින ජනතාවට සෙත් පතා 2021-05-01 වන දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ පැවැත්වූ ගවයින්ට අභයදානය දීමේ පිංකම. වැඩිදුර කියවන්න