ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.
අධ්‍යාපනික සේවාවන්2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර තරඟය සඳහා ඉදිරිපත් කරන ලදි .එම ළමයින් අතරින් ප්‍රථම ස්ථාන 01ක් දෙවන ස්ථාන 01ක් සහ තෙවන ස්ථාන 03ක් ද ලබාගන්නා ලදි.මේ සඳහා රත්නපුර පළාත් සභා කාර්්‍යාලය ... වැඩිදුර කියවන්න