ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන
අධ්‍යාපනික සේවාවන්ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ දරුවන්ගේ කායික මානසික සුවතාවය වර්ධනය උදෙසා ක්‍රියත්මක කරන ලද යෝග වැඩසටහන. සෑම සිකුරාදා දිනකම උදෑසන මෙම වැඩසටහන ක්‍රියත්මක කරනු ලබයි. විදුහල්පතිනිය හා පුහුණුව ලත් පෙරපාසලේ ගුරුවරුන් විසින් වැඩසටහන මෙහෙයවීම සිදු වේ. වැඩිදුර කියවන්න