Sri Bodhiraja Foundation
Home නවතම ලිපි සියලු ලිපි

නවතම ලිපි — සියලු ලිපි

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.
04 SEP 2023

2023.8.25 දින ඵලදායිතා සංකල්ප යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයට එකතු වෙන ප්ලාස්ටික් පරිසරයට මුදා නොහැර ප්‍රතිචක්‍රිකරණයට යොමු කිරිම පිණිස ප්ලාස්ටික් බාහාලුමක් ගරු ආයතනාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ අනුශාසනා හා අවසරය පරිදි ගරු පරිවේ... වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල‍ේ උදෑසන යෝග වැඩසටහන.
10 SEP 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල‍ේ දරුවන්ගේ ශාරීරික හා මානසික සුවතාවය වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම උදෑසන යෝග වැඩසටහන සිදු කරනු ලබයි. තෙවන පාසැල් වාරය සදහා 2023.09.01 වන දින පළමු යෝග වැඩසටහන පවත්වන ලදී. වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ පැවැත්වූ BMI අගය පරීක්ෂා කර බැලීමේ වැඩසටහන.
08 SEP 2023

2023.09.05 දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා සිසු දරුවන්ගේ BMI අගය පරීක්ෂා කර බැලීම මහජන සෞඛ්‍ය පරීක්ෂක හර්ශන මහතා විසින් සිදු කරන ලදී.එහිදී භික්ෂූන් වහන්සේලාගේ හා සිසුන්ගේ හදුනා ගත් සෞඛ්‍ය ගැටලු සදහා ඔවුන් වෛ... වැඩිදුර කියවන්න

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023
01 OCT 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශාලාවේදී පැවැත්විණි.සියලුම දරුවන් සහ ගුරුවරුන් මෙම භාවනා වැඩසටහනට සහභාගී විය. භාවනාව මගින් දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ රැසකි.භාවනාව දරුවාගේ නිර්මාණශීලීත්වය ... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ලෝක ළමා දින සැමරුම 2023
16 OCT 2023

"අපගේ අනාගතය සඳහා ආයෝජනය කිරීම යනු අපගේ දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීමයි" යන තේමාව යටතේ ලෝක ළමා දින සැමරුම සදහා 2023.10.02 දින පළමු වැඩසටහන ලෙස සෙත් පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. 2 වන වැඩසටහන "අලි පැටියෝ ඔයයි මමයි" ලෙස ජාත්‍යන්තර සත්ව දිනය පදනම් කර ගනිමින් අලි ප... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ ලෝක දින ළමා දිනය සැමරුම 2023
16 OCT 2023

සැමට පෙර දරුවන් යන තේමාව යටතේ 2023.10.03 වන දින ළමා දිනය සමරන ලද අතර හිගුර-ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දරුවන්ට ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ අපි අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ විසින් ආශීර්වාද හා සුභාශිංසන එක් කරන ලදී. මෙහිදී ළමා දි... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ගුරුදින සැමරුම
18 OCT 2023

2023.10.09 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ මව්පියන් විසින් ගුරු උපහාර පුදමින් ගුරුදිනය සමරන ලදි.මේ සඳහා අධ්‍යක්ෂකතුමාද සහභාගි විය. ළමයින් සහ මව්පියන් විසින් විශේෂාංග කිහිපයක්ද ඉදිරිපත් කරන ලදි වැඩිදුර කියවන්න

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ එක්දින චාරිකාව
18 OCT 2023

මෙවර ලෝක ළමාදින තේමාවට සමගාමිව හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 2023.10.11 වන දින එක්දින චාරිකාවක් සඳහා සහභාගි කරවන ලදි.එදින නරඹන ලද ස්ථාන අතර කැලණි විහාරය, ලංකා මිල්ක් ෆෘට් ආයතනය, සත්තු වත්ත සහ බෙල්ලන්විල රජමහා විහාරයද වේ.මේ සඳහා අනුග්‍රාහකත... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිමේ වැඩසටහන
25 OCT 2023

2023.10.19 දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පරිඝනකයක් ලබාදිම අති ගෞරවනීය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාසල් භූමියතුලදි සිදුකරන ලදි.උන්වහන්සේගේ ආශිර්වාද මධ්‍යයේ එදින දවස පුරාම සැමට පෙර දරුවන් යන තේමාව යටතේ ළමා... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය.
30 DEC 2023

2023.11.11 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් ගේ සාරධර්ම සංවර්ධනයෙහිලා එක්දින චාරිකාවක් සඳහා ළමයින් සහභාගි විය. නරබනලද ස්ථාන කසාගල පුරාන විහාරය, වැවුරුකන්නල රජමහා විහාරය සහ දෙවිනුවර පන්සලදවේ.අාගමික ක්‍රියාකාරකම්වල නිරතවු ළමයින් චාලක කුසලතා සංවර්ධනය ... වැඩිදුර කියවන්න