Sri Bodhiraja Foundation
Home නවතම ලිපි සියලු ලිපි

නවතම ලිපි — සියලු ලිපි

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය
17 MAY 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය මෙවරද 2023.04.01දින ඉතා සාර්ථකව නිමකරන ලදි. වැඩ සටහනේ අනුශාසකත්වය ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ විසින් සිදුකල අතර විවිධ ක්‍රීඩා ක්‍රියාකරකම් සඳහා ළමයින් සහභාගි කරමින් ... වැඩිදුර කියවන්න

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල -2023.04.04 දින පවත්වන ලද අවුරුදු උත්සවය
17 MAY 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ සිඟිති බක්මහ උළෙල සහ ඒ හා සමගාමීව පවත්වන ලද අවුරුදු චාරිත්ර 2023.04.03 සහ 04 යන දෙදින තුලදී පවත්වන ලදි , මෙහිදී දරුවන්ට නව අවුරුද්ද උදාව සමග සිදුවන පාරිසරික වෙනස්වීම් ඇතුලු සම්පූර්ණ ක්‍රියාවලිය, ජන ක්‍රීඩා , ආදිය පිලිබඳ ප්‍රායෝගික ... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන
17 MAY 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2019 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන යනු ලැබූ විශේෂ වැඩ සටහනක්වූ යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන මෙවරද 2023.04.04 දින සිදුකරන ලදි. දවසපුරා පැවති වැඩ සටහනේ ක්‍රියා කාරකම් අතර රිදියගම... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
01 JAN 2024

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන අැඹිලිපිටිය මහවැලි ක්‍රීඩාභූමිය තුලදි පවත්වන ලදි. දිනය 2023.12.04 මේ සඳහා සම්පත්දායකත්වය රත්නපුර පලාත්සභා කාර්යාලය මගින් ලබාදුන් අතර අනුග්‍රාහකත්වය ... වැඩිදුර කියවන්න

2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.
17 MAY 2023

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා 2023 අප්‍රේල් මස 22 වන දින ශ්‍රි බෝධිරාජ ධර්මායතනයට පැමිණි අතර එහිදී ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලා සමග ද සුහද පිළිසදරේ යෙදුනි. වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා 2023 මැයි මස 04 වන දින පවත්වනු ලැබු අවුරුදු උත්සවය.
01 JUN 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ විශේෂ අවශ්‍යතා සහිත ළමයින් සඳහා පවත්වනු ලැබු අවුරුදු උත්සවය 2023 මැයි මස 04 වන දින විශේෂ පාසල් භුමිය තුලදි සිදු කරන ලදි. මේ සඳහා අනුග්‍රාහකත්වය ඇඹිලිපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශය මගින් සිදුකළ අතර විශේෂ අමු... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනැමීම හා සුභාශිංසන පත් පිළිගැන්වීම
07 JUL 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නා හිමියන්ගේ 73 ජන්ම දිනයට සමගාමිව ආශිර්වාද පිරිනමනු වස් ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ ගරු පරිවේණාධිපති අතිපූජ්‍ය මුවන්තැන්නේ සෝමවංශ හිමියන් ඇතුළු ඇදුරු මඩුල්ල හා සිසු හිමිවරුන් සිසු දරු දැරියන් ... වැඩිදුර කියවන්න

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම.
02 JUN 2023

ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ නිර්මාතෘ ගෞරවණීය පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 73 වන ජන්ම දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල විසින් සංවිධානය කරන ලද ළමා සෞඛ්‍ය කඳවුරට සමගාමී වැඩසටහන් මාලාව. ඉන් අනතුරුව වැඩසටහන් මාලාව නිමාවට පත්කරන ලදි. වැඩිදුර කියවන්න

බොධිරාජ ජාත්‍යන්තර පෙර පාසල පොසොන් උදානය - 2023
04 JUN 2023

පොසොන් පොහොය දිනයට සමගාමීව බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල විසින් දරුවන් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදි. මෙහිදී , පොසොන් පොහොයේ වැදගත්කම, නිවැරදි ඉරියව් පවත්වා ගැනීම, ආගමික කටයුතු වල නියැලීමට දරුවන් දිරිගැන්වීම, දරුවන්ගේ මානසික, ආධ්‍යාත්මික සංවර්ධනය ,... වැඩිදුර කියවන්න

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන් සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව
27 JUN 2023

බෝධිරාජ ළමා නිවාසයේ දරුවන්ගේ ඒකාකාරී පරිසරයෙන් මිදීමට, 2023. ජුනි 18 වන දින සෙන්චූරියා සිටි හෝටල් පරිශ්‍රයේ පැවති උපන්දින උත්සවයට සහභාගි වූ අවස්ථාව වැඩිදුර කියවන්න