ශ්‍රී බෝධිරාජ පදනමේ නවතම පුවත් තොරතුරු... වැඩිදුර කියවන්න
නවතම ලිපි — සියලු ලිපි
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-26 වන දින සිදුකරන්නට යෙදුන ඇස් පරික්ෂා කිරීමේ වැඩසටහන. වැඩිදුර කියවන්න
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමිපාණන්ගේ 73 වන ජන්ම දිනය නිමිත්තෙන් ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022-05-25 වන දින සිදුකරන්නට යෙදුන රුධිර දාන වැඩසටහන. වැඩිදුර කියවන්න
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන්වහන්සේගේ විශේෂ සංවිධායකත්වයෙන් තායි ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීමේ උත්සව අවස්ථාව. මේ සඳහා තායිලන්ත ශ්‍රි ලංකා තානාපතිවරියද සහභාගී වූවා... වැඩිදුර කියවන්න
බෝධිරාජ විශේෂ පාසලේ මව්පියන්ගේ අාර්ථික තත්වය නංවාලිමේ සහ මානසික තෘප්තිය නඟාසිටුවිම අරමුණු කරගනිමින් ගෙවතුවගාව පිළිබඳ පුහුණු වැඩසටහනක් 2022.09.07 දින පවත්වන ලදි. වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ් විශේෂ පාසලේ ලෝක ළමාදින සැමරුම් උත්සවය
අධ්‍යාපනික සේවාවන්ළමයින්ගේ කායික මානසික සංවර්ධනය සහ ඔවුන්ගේ අනාගත ලෝකය සුරක්ෂිත කිරිම, සමාජගත කිරිම උදේසා ලොක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී බෝධිරාජ් විශේෂ පාසල මගින් උත්සවයක් සංවිධානය ලදි. මෙම උත්සවය සඳහා ඇඹිලිපිටිය ප්‍රා.ලේ කා. සමාජසේවා අංශය, සූරියවැව මහජන ජනපදය තරුණ කැළ ප්‍රි... වැඩිදුර කියවන්න
විශේෂ නායකත්ව පුහුණු වැඩසටහනක්
සුභසාධන සේවාවන්ගලහිටිය ධම්මගිරි විහාරයට අනුබද්ධ දහම්ගිර ළමා සමාජයේ සියලු දරැවන් වෙනුවෙන් සිදුටකරිණ. තරැණසේවා නිළධාරී නජිප් මහතා විසින් එම වැඩසටහන සිදුකළ අතර ඒ සඳහා දුදරැවන් 30 දෙනෙක් සහභාගී විය. විහාරාධිකාරී රන්නේ ඉන්දසාර හිමිපාණන් අනුශාසනා පරිදි මෙම සංවිධනය විය. වැඩිදුර කියවන්න
විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022
අධ්‍යාපනික සේවාවන්ශ්රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කුසලතා සංවර්ධන වැඩ සටහන 2022 ඔක්තොබර් මස 31 වන සදුදා දින පැවැත්වුනු අතර එමගින් දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කිරීම යන අරමුණු පෙරදැරිව මෙය... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022
අධ්‍යාපනික සේවාවන්ශ්රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දරුවන්ගේ විවිධ ප්‍රසංගය 2022 නොවැම්බර් මස 25 වන සිකුරාදා දින ඇඹිලිපිටිය D.A.රාජපක්ෂ අනුස්මරණ ශාලාවේදී සාර්ථක ලෙස පැවැත්වුණි. දරුවන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සහ ප්‍රකාශ කිරීමට වේදිකාවක් ලබා දීම, දරුවන්ගේ ආත්ම විශ්වාසය වැඩි කි... වැඩිදුර කියවන්න
2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචනය හා මධ්‍යම වාරයේ සමාප්තිය
අධ්‍යාපනික සේවාවන්2022 දෙසැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන හා මධ්‍යම වාරයේ සමාප්තිය වැඩසටහන වර්තමාන කෘත්‍යාධිකාරි දර්ශනගම දර්ශන ගිරි විහාරාධිපති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ ඉන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්ව... වැඩිදුර කියවන්න